අන්තර්ජාලයේ කොතෙකුත් වෙබ් අඩවි තිබුනත් ඉන් ඉතා උසස් මට්ටමේ විශ්ව කෝශ ඇත්තේ ස්වල්පයකි.ඒවා ද ඇත්තේ ඉංග්රීසි භාෂාවෙනි. ශ්රී ලාංකිකයන් වන අපට ඇති ප්රධාන ගැටලුව වී ඇත්තේ ඉංග්රීසී භාෂාව පිළිබඳ ඇති අල්ප දැනුමයි. එමෙන්ම අපට අපේ රට සම්බන්ධ විස්තරයක් දැන ගැනීමට පවා පිටරැටියෙකුගේ සහය පැතීමට සිදු වනු ඇත. මේ සියලු අර්බුදවලට පිළියම වන්නේ අපේම වූ අපේම භාෂාවෙන් විශ්ව කෝෂයක් නිර්මාණය කිරීමයි.